30 C
Colombo

අම්පාර හා මන්නාරම මහ නගර සභා බවට පත් කිරීමට කැබිනට් අනුමැතිය

Published:

අම්පාර හා මන්නාරම නගර සභාව, මහ නගර සභාවක් උත්ශ්‍රේණිගත කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.

ඒ අනුව දැනට පවතින යටිතල පහසුකම් හා මානව සම්පත් යොදා ගනිමින්, අමතර ප්‍රතිපාද වැය කිරීමකින් තොරව නාගරික සංවර්ධන අවශ්‍යතා කඩිනමින් ඉටුකිරීම සඳහා එම තීරණය ගෙන ඇති බවයි සඳහන් වන්නේ.

මේ සම්බන්ධයෙන් වන කැබිනට් තීරණය පහතින්,

Related articles

Recent articles