අයවැය කාරක සභා අවස්ථා විවාදය අද (05) 11 වන දිනයටත් පැවැත්වෙනවා.
ඒ අනුව අද දිනයේ වරාය,නාවික හා ගුවන් සේවා සහ අධිකරණ බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශවල වැය ශීර්ෂ අද විවාදයට ගැනිමට නියමිතයි.