30 C
Colombo

ආබාධිත පුද්ගලයින් භාවිත කරන භාණ්ඩවල මිල ඉහළ ගොස් ඇති බවට ප්‍රකාශ අසත්‍යයි

Published:

ආබාධිත පුද්ගලයින් සඳහා භාවිතා කරන භාණ්ඩවල මිල 400% කින් ඉහළ ගොස් ඇති බවට වන ප්‍රකාශ සාවද්‍ය බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.

ඒ අනුව ආබාධිත පුද්ගලයින් භාවිතා කරන කිසිම ද්‍රව්‍යයක් සඳහා වැට් හෝ වරාය බදු හෝ වෙනත් බද්දක් අය නොකරන බවයි රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

Related articles

Recent articles