30 C
Colombo

උමා ඔය ව්‍යාපෘතිය සමඟ ඉදිවන ජල විදුලි බලාගාරය ජූනි මාසයේ ජාතික පද්ධතියට එක් කිරීමට සැලසුම්

Published:

උමා ඔය ව්‍යාපෘතිය සමඟ ඉදිවන මෙගාවොට් 120ක නව ජල විදුලි බලාගාරයේ කටයුතු එළඹෙන අප්‍රේල් මස අවසන් වන විට එහි ඉදිකිරීම් කටයුතු සම්පුර්ණ කිරීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව එළඹෙන ජූනි මස සිට සම්පුර්ණ ධාරිතාවයෙන් විදුලිය ජනනය කර ජාතික විදුලිබල පද්ධතියට එකතු කිරීමට සැලසුම් කර ඇති බවයි විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය සඳහන් කළේ.

උමා ඔය ව්‍යාපෘතිය සමග ඉදිවන මෙගාවොට් 120ක නව ජල විදුලි බලාගාරයේ කටයුතු පිළිබඳව,විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයා සහ එම ව්‍යාපෘතියේ ඉදිකිරීම් සමගමේ නියෝජිතයන් සමඟ පැවති සාකච්ඡාවකදී මේ බව ප්‍රකාශ කර තිබෙනවා.

Related articles

Recent articles