Home News කලා පීඨවල ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා තලෙබාන් වගේ -මිහින්තලා රජමහා විහාරාධිපති

කලා පීඨවල ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා තලෙබාන් වගේ -මිහින්තලා රජමහා විහාරාධිපති

කලා පීඨවල ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා තලෙබාන් වගේ -මිහින්තලා රජමහා විහාරාධිපති

0

මෙරට පාසල් අධ්‍යාපනය, විශ්වවිද්‍යාල අධ්‍යාපනය සහ භික්ෂූන් වහන්සේ සම්බන්ධයෙන් නව නීති සහ පනත් සම්මත කර ගත යුතු බව මිහින්තලා රජමහා විහාරාධිපති පූජ්‍ය වලවාහැංගුණවැවේ ධම්මරතන හිමි පවසනවා.

ඒ අනුව සාමාන්‍ය පෙළ විභාගය දෙවරක් ලියා අසමත් වන්නේ නම් එම දරුවන්ට වෘත්තීය පුහුණුවක් ලබාදිය යුතු බවත් උසස් පෙළද ඒ ආකාරයෙන් සිදුකළ යුතු බවයි උන්වහන්සේ පෙන්වා දෙන්නේ.

එසේම සරසවිවල සිටින ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා තලෙබාන්ලා කටයුතු කරන බවත් කොණ්ඩ, රැවුල වවාගෙන භික්ෂූන් වහන්සේලා සිටින බවද පූජ්‍ය වලවාහැංගුණවැවේ ධම්මරතන හිමි වැඩිදුරටත් ප්‍රකාශ කළා.

NO COMMENTS

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version