26 C
Colombo

කළුතර දුම්රිය ස්ථානයේ සංඥා දෝෂයක්

Published:

කළුතර දුම්රිය ස්ථානයේ අද (6) පෙරවරුවේ ඇතිවූ සංඥා දෝෂයක් හේතුවෙන් වෙරළබඩ දුම්රිය මාර්ගයේ සියලුම දුම්රිය ප්‍රමාද වන බව දුම්රිය දෙපාර්තමේන්තුව උසස් නිළධාරියෙකු පැවසීය.

මෙම තත්වය හමුවේ ඇතැම් දුම්රිය බොහෝ වේලාවක් තබා තිබිය හැකි බව ද එම නිලධාරියා සඳහන් කළේය.

Related articles

Recent articles