27.9 C
Colombo

කොවිඩ් 19 තවදුරටත් හදිසි අවස්ථාවක් නොවේවි – WHO

Published:

කොවිඩ් 19 වෛරසය ලබන වසර තුළ තවදුරටත් ගෝලීය හදිසි තත්ත්වයක් ඇති නොකරනු ඇති බවට බලාපොරොත්තු වන බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්රෝස් ඇඩිනම් පවසනවා.

මීට වසර දෙකකට පමණ පෙර චීනයේ වුහාන් හි හටගත් කොවිඩ් 19 වෛරසය හේතුවෙන් මිලියන 6.6 කට වැඩි ජනතාවක් මියගිය බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ.

චීනය කොවිඩ් 19 පාලනයට පැනවූ සෞඛ්‍ය සීමා ජනතා විරෝධය හේතුවෙන් ලිහිල් කිරීමට කටයුතු කර ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සඳහන් කරනවා.

Related articles

Recent articles