32 C
Colombo

ගම්පහ පාසලක ආපනශාලාවක මත්ද්‍රව්‍ය හා මත්පෙති

Published:

ගම්පහ, මල්වතුහිරිපිටිය ප්‍රදේශයේ පාසලක ආපන ශාලාවක තිබී මත්ද්‍රව්‍ය සහ පෙති රැසක් සොයාගෙන තිබෙනවා.

ආපනශාලාවේ තිබී අයිස් මත්ද්‍රව්‍ය පැකට් 7ක් සහ මත්පෙති 38ක් සොයාගත් බවයි පොලිසිය පැවසුවේ.

මේ සම්බන්ධයෙන් කාන්තාවක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර වැඩිදුර පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මකයි.

Related articles

Recent articles