Home News ගම්පහ පාසලක ආපනශාලාවක මත්ද්‍රව්‍ය හා මත්පෙති

ගම්පහ පාසලක ආපනශාලාවක මත්ද්‍රව්‍ය හා මත්පෙති

ගම්පහ පාසලක ආපනශාලාවක මත්ද්‍රව්‍ය හා මත්පෙති

0

ගම්පහ, මල්වතුහිරිපිටිය ප්‍රදේශයේ පාසලක ආපන ශාලාවක තිබී මත්ද්‍රව්‍ය සහ පෙති රැසක් සොයාගෙන තිබෙනවා.

ආපනශාලාවේ තිබී අයිස් මත්ද්‍රව්‍ය පැකට් 7ක් සහ මත්පෙති 38ක් සොයාගත් බවයි පොලිසිය පැවසුවේ.

මේ සම්බන්ධයෙන් කාන්තාවක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර වැඩිදුර පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මකයි.

NO COMMENTS

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version