26 C
Colombo

ඩිලාන් සේනානායකට එල්ල වූ ප්‍රහාරය ගැන වහාම පරීක්ෂණයක් කරන්න – පියත් නිකේෂල

Published:

සමාජ මාධ්‍ය ක්‍රියාකාරී ඩිලාන් සේනානායකට එල්ල වූ ප්‍රහාරය සම්බන්ධයෙන් සාධාරණ පරීක්ෂණයක් සිදුකර ලෙස රජයෙන් ඉල්ලා සිටින බව ගාලුමුවදොර අරගලයේ ක්‍රියාකාරිකයෙකු වූ පියත් නිකේෂල පවසනවා.

අදාළ ප්‍රහාරයෙන් ඔහුගේ අතට, උරහිසට හා , පාදයකට තුවාල සිදුව ඇති බවත් ඔහුට ජීවිත අවධානමක් නොමැති බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් රතිඳු සේනාරත්න සඳහන් කළේ.

එසේම මේ සම්බන්ධයෙන් තානාපති කාර්යාල හා ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධානද දැනුම්දීමට කටයුතු කරන බවයි පියත් නිකේෂල මාධ්‍ය වෙත අදහස් දක්වමින් වැඩිදුරටත් සඳහන් කළේ.

Related articles

Recent articles