Home World ණය අර්බුද ගැන සාකච්ඡා කිරීමට චීනයෙන් IMF සහ ලෝක බැංකුවට ආරාධනාවක්

ණය අර්බුද ගැන සාකච්ඡා කිරීමට චීනයෙන් IMF සහ ලෝක බැංකුවට ආරාධනාවක්

ණය අර්බුද ගැන සාකච්ඡා කිරීමට චීනයෙන් IMF සහ ලෝක බැංකුවට ආරාධනාවක්

0

බාහිර ණය අර්බුදය නිසා පීඩාවිඳින ශ්‍රී ලංකාව ඇතුළු අනෙකුත් රටවල් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහ ලෝක බැංකුවේ ප්‍රධානීන්ට චීනය විසින් ආරාධනා කර ඇති බව චීන විදේශ අමාත්‍යංශය පවසනවා.

ඒ අනුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රධානී ක්‍රිස්ටලීනා ජෝර්ජීවා සහ ලෝක බැංකු සභාපති ඩේවිඩ් මල්පාස් ට මෙම සතියේ බෙයිජිං නුවරට පැමිණෙන ලෙස ආරාධනා කර ඇති බව සඳහන් වන්නේ.

NO COMMENTS

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version