26.7 C
Colombo

ත්‍රිරෝද රථයක් දුම්රියේ ගැටී දෙදෙනෙකු මරුට

Published:

ගාල්ල උණවටුන ප්‍රදේශයේදී ත්‍රිරෝද රථයක් දුම්රියේ ගැටීමෙන් සිදුවූ අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

අද (01) පෙරවරුවේ මෙම අනතුර සිදුව ඇති අතර බෙලිඅත්ත සිට අනුරාධපුර දක්වා ධාවනය වන රජරට රැජිණ සීඝ්‍රගාමී දුම්රියේ මෙම ත්‍රීරෝද රථය ගැටී ඇති බවයි සඳහන් වන්නේ.

Related articles

Recent articles