Home News තුන්වැනි වාරය අද ආරම්භ වෙයි

තුන්වැනි වාරය අද ආරම්භ වෙයි

තුන්වැනි වාරය අද ආරම්භ වෙයි

0

රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල තෙවන පාසල් වාරය අද (05) සිට ආරම්භ වනවා.

ඒ අනුව තුන්වැනි වාරය අද (05) සිට මාර්තු 24 දක්වා පැවැත්වෙන බවයි අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කළේ.

NO COMMENTS

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version