බරපතළ තුවාල සහිතව මෝටර් රථයක බොරැල්ල කනත්තේ දමාගොස් සිටියදී හමුවූ දිනේෂ් ෂාෆ්ටර් මහතා මරණය ට පත්වී තිබේ.
ඒ වනවිට ඒ මහතා කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියේය.
ඒ මහතා ජනශක්ති සමූහ ව්‍යාපාරයේ සභාපති ලෙස කටයුතු කළේය.