Home News දිනේෂ් ෂාෆ්ටර් ජීවිතක්ෂයට පත්වෙයි

දිනේෂ් ෂාෆ්ටර් ජීවිතක්ෂයට පත්වෙයි

දිනේෂ් ෂාෆ්ටර් ජීවිතක්ෂයට පත්වෙයි

0

බරපතළ තුවාල සහිතව මෝටර් රථයක බොරැල්ල කනත්තේ දමාගොස් සිටියදී හමුවූ දිනේෂ් ෂාෆ්ටර් මහතා මරණය ට පත්වී තිබේ.

ඒ වනවිට ඒ මහතා කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියේය.

ඒ මහතා ජනශක්ති සමූහ ව්‍යාපාරයේ සභාපති ලෙස කටයුතු කළේය.

NO COMMENTS

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version