අද (12) දිනයේ ප්‍රදේශ කිහිපයක වායූ දුෂණ මට්ටම් අගය 100 ඉක්මවා ගොස් ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසනවා.
ඒ අනුව කෑගල්ල ප්‍රදේශයේ වායූ දූෂණ මට්ටම් අගය 151 වැනි ඉහළ අගයක් වාර්තා කර ඇති අතර අනෙකුත් ප්‍රදේශ වන කොළඹ, යාපනය, කුරුණෑගල, මහනුවර,ඇඹිලිපිටිය, පුත්තලම හා බදුල්ල ප්‍රදේශවල වායූ දුෂණ මට්ටම 100 ඉක්මවන අගයක් වාර්තා කර ඇති බවයි සඳහන් වන්නේ.
අදාළ වාර්තාව පහතින්,
