28 C
Colombo

පාසල් අද යළි ආරම්භ කෙරේ

Published:

අයපහත් කාලගුණ තත්ත්වය හේතුවෙන් නිවාඩු ලබාදී තිබුණු සියලුම රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල් අද (12) දින නැවත ආරම්භ වනවා.

පැවති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් පසුගිය සිකුරාදා (09) දින රජයේ සහ රජයේ අනුමත සියලුම පාසල්වලට නිවාඩු ලබාදීමට අධ්‍යාපන බලධාරීන් කටයුතු කළා.

Related articles

Recent articles