30 C
Colombo

බිත්තරේ උපරිම සිල්ලර මිල ඉවතට

Published:

බිත්තර සඳහා පාලන මිලක් නියම කරමින් ඉකුත් අගෝස්තු 19 වනදා පාරිභෝගික සේවා අධිකාරිය විසින් නිකුත් කර තිබෙන ගැසට් නිවේදනය නඩු විභාගය අවසන් වන තෙක් අත්හිටුවමින් අතුරු නියෝගයක් අභියාචනාධිකරණය නිකුත් කර තිබෙනවා.

පාරිභෝගික සේවා අධිකාරිය විසින් ඉදිරිපත් කරන ලද බිත්තර සඳහා වූ නව සංශෝධිත මිල ගණන් සම්බන්ධයෙන් එකඟවිය නොහැකි බවද ත්තර නිෂ්පාදකයින්ගේ සංගමය අද (15) අභියාචනාධිකරණයට දැනුම්දී තිබෙනවා.

එම නඩුව පෙබරවාරි මස 06 වන දා විභාගයට ගැනීමට තීරණය කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

Related articles

Recent articles