26.9 C
Colombo

බිත්තර මිල ගැන ගැසට්ටුවකට එරෙහිව නියෝගයක්!

Published:

බිත්තර සඳහා උපරිම මිලක් නියම කරමින් පාරිභෝගික සේවා අධිකාරිය විසින් නිකුත් කළ ගැසට් නිවේදනය අත්හිටුවීමට අභියාචනාධිකරණය තීන්දු කර තිබෙනවා.

ඒ අනුව බිත්තර සඳහා වන උපරිම මිලක් අද (14) දිනය තුළ නියම කරන ලෙස පාරිභෝගික සේවා අධිකාරියට අභියාචනාධිකරණය නියෝග කර ඇති බවයි සඳහන් වන්නේ.

බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය විසින් ඉදිරිපත් කළ පෙත්සම අද සළකා බැලීමෙන් අනතුරුව අභියාචනාධිකරණය එම නියෝගය ලබාදී තිබෙනවා.

Related articles

Recent articles