26.7 C
Colombo

මහ කන්නය සඳහා බන්ඩි පොහොර බෙදාහැරීම අද සිට

Published:

මහ කන්නය සඳහා බන්ඩි පොහොර බෙදාහැරීම අද (05) සිට ආරම්භ කරන බව කෘෂිකර්ම අමාත්‍යංශය පවසනවා.

ඒ අනුව පසුගිය දින දෙකක් තුළ පොහොර රැගත් නෞකා තුනක් දිවයිනට පැමිණි බවත් එම පොහොර තොගය තුළ බන්ඩි පොහොර මෙට්‍රික් ටොන් 41876 ක් සහ යූරියා මෙට්‍රික් ටොන් 25300 ක් පවතින බවද කෘෂිකර්ම අමාත්‍යංශය සඳහන් කළා.

ගොවි ජනතාවට මෙම පොහොර රුපියල් 10000 කට ලබාදෙන බවයි කෘෂිකර්ම අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කළේ.

Related articles

Recent articles