26 C
Colombo

මිනිස් ජාවාරම සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ කුෂාන්ට ඇප

Published:

රක්ෂිත බන්ධනාගාරගත කර සිටි ඕමාන තානාපති කාර්යාලයේ තෙවැනි නිලධාරියා ලෙස කටයුතු කළ ඊ. කුෂාන් ඇප මත මුදාහැරීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා නියෝග කර තිබෙනවා.

ඕමානයේ මිනිස් වෙළඳාම සම්බන්ධයෙන් එල්ලවූ චෝදනා මත පසුගියදා ඔහු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාරගත කර සිට තිබුණා.

Related articles

Recent articles