25.7 C
Colombo

රාජ්‍ය සේවකයින් අවුරුදු 60න් විශ්‍රාම යෑම ගැසට් මඟින් ප්‍රකාශයට පත්කෙරේ

Published:

සියලුම සිවිල් රාජ්‍ය නිලධාරීන් වයස අවුරුදු 60 සම්පූර්ණ වූ විට අනිවාර්යයෙන්ම සේවයෙන් විශ්‍රාම ගතයුතු බවට වන නියෝගය ගැසට් මඟින් ප්‍රකාශයට පත්කර තිබෙනවා.

එ් අනුව අදාළ නියෝගය 2023 වසරේ ජනවාරි මස පළමුවන දින සිට බලාත්මක වන බවයි අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධනගේ අත්සනින් යුතුව නිකුත් ගැසට් නිවේදනයේ දැක්වෙන්නේ.

අදාළ ගැසට් නිවේදනය පහතින්,

Related articles

Recent articles