30 C
Colombo

රුහුණු සරසවි සිසුන් 11 ක් අත්අඩංගුවට

Published:

රුහුණු සරසවියේ සිසුන් 11 දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙන බව පොලීසිය පවසනවා.

නවක වද සිද්ධියක් සම්බන්ධයෙන් මෙලෙස සිසුන් 11 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි සඳහන් වන්නේ.

අත්අඩංගුවට ගත් සිසුන් 11 දෙනා අද (20) අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

Related articles

Recent articles