26 C
Colombo

ලබන වසරේ සිට පාසැල් තුළ මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහන් ආරම්භ කිරීමට අවධානය

Published:

පාසල් ළමුන් ඉලක්ක කරමින් ක්‍රියාත්මක අයිස් ඇතුළු මත්ද්‍රව්‍ය නිවාරණ නියමු ව්‍යාපෘතිය රට පුරා ක්‍රියාත්මක කරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පවසනවා.

ඒ අනුව ජනවාරි මාසයේ සිට එම මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහන ක්‍රියාත්මක කරන බවයි මාධ්‍ය හමුවකට එක් වෙමින් අධ්‍යාපන අමාත්‍යවරයා සඳහන් කළේ.

එසේ නොමැති වුවහොත් සමාජය බරපතල අර්බුදයකට මුහුණදිය හැකි බවයි අධ්‍යාපන අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

Related articles

Recent articles