30 C
Colombo

වසන්ත මුදලිගේ යළි හෙට දක්වා රක්ෂිත බන්ධනාගාරයට

Published:

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ ව නීතිපතිවරයාගේ උපදෙස් ලැබෙන තුරු හෙට (13) දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර තිබෙනවා.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින වසන්ත මුදලිගේ අද (12) අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය සිදු කර ඇති බවයි සඳහන් වන්නේ.

Related articles

Recent articles