24 C
Colombo

විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීම ගැන සාකච්ඡාවක්

Published:

විදුලිබල මණ්ඩලයේ යෝජිත ප්‍රතිව්‍යුහවගත කිරීමේ වැඩපිළිවෙල පිළිබඳව විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.

ඒ අනුව අමෙරිකා එක්සත් ජනපද ජාත්‍යන්තර සංවර්ධන ආයතනයේ ආසියානු කලාපයේ නියෝජ්‍ය සහකාර පරිපාලක අන්ජලී කෞර් සහ මෙරට එම ආයතනයේ නියෝජිතයින් සමඟ විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකරගේ ප්‍රධානත්වයෙන් මෙම සාකච්ඡා පවත්වා ඇති බවයි සඳහන් වන්නේ.

විදුලිබල මණ්ඩලයේ යෝජිත ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙල සහ එය කඩිනමින් ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය තාක්ෂණික සහාය ලබාගැනීම පිළිබඳව අවධානය යොමුව තිබෙනවා.

Related articles

Recent articles