Home News විදෙස්ගත ශ්‍රමිකයින්ට නිවාස ණය සඳහා නව වැඩපිළිවෙලක් හඳුන්වාදීමට අවධානය

විදෙස්ගත ශ්‍රමිකයින්ට නිවාස ණය සඳහා නව වැඩපිළිවෙලක් හඳුන්වාදීමට අවධානය

විදෙස්ගත ශ්‍රමිකයින්ට නිවාස ණය සඳහා නව වැඩපිළිවෙලක් හඳුන්වාදීමට අවධානය

0

විදෙස්ගත ශ්‍රමිකයින් මෙරටට එවන මුදල් ප්‍රමාණයට සාපේක්ෂව තීරුබදු නිදහස් දීමනාවක් ලබාදීමට කැබිනට් අනුමැතිය ලැබී තිබුනද මුදල් අමාත්‍යාංශයේ සහ මහබැංකුවේ නිලධාරීන් ඒ වෙනුවෙන් ගත යුතු පියවර තවමත් ගෙන නොමැති බව දේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර පවසනවා.

ඒ අනුව අමාත්‍යවරයා සඳහන් කරන්නේ කැබිනට් අනුමැතිය ලබාදී මාස 4 ක් ගතවී ඇතත් කිසිඳු ක්‍රියාමාර්ගයක් අදාළ අංශ ගෙන නොමැති බවයි.

මේ අතර විදෙස්ගත ශ්‍රමිකයින් වෙනුවෙන් නිවාස ණය ලබාගැනීම සඳහා අලුත් වැඩපිළිවෙලක් තවත් දින කිහිපයක් ඇතුළත ඇති කරන බවයි විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ පැවති ජාත්‍යන්තර සංක්‍රමණික දින සැමරුම් උත්සවයට එක්වෙමින් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

NO COMMENTS

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version