30 C
Colombo

ශ්‍රමිකයින් මැලේසියාවට රැගෙන යාමේ ජාවාරමක්

Published:

සංචාරක වීසා මත ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් මැලේසියාවට රැගෙන යාමේ සංවිධානාත්මක කණ්ඩායමක් පිළිබඳව තොරතුරු අනාවරණ වී තිබෙනවා.

විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ගාමිණී සෙනරත් යාපා මහතා සඳහන් කළේ සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයින් 29 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි.

විදේශ රැකියා ලබාදෙන බව කියන තැරැව්කරුවන්ට නොරැවටෙන ලෙස විදේශ සේවා නියුක්ති කාර්යාංශය ජනතාවට දැනුම් දෙයි.

Related articles

Recent articles