27 C
Colombo

ශිෂ්‍යත්ව උපකාරක පංති අද මධ්‍යම රාත්‍රියේ සිට තහනම් වෙයි

Published:

මෙවර 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට අදාළ උපකාරක පන්ති, දේශන, සම්මන්ත්‍රණ සහ වැඩමුළු පැවැත්වීම අද (14) මධ්‍යම රාත්‍රී සිට තහනම් වන බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව විභාගය අවසන් වන තෙක් විභාග අපේක්ෂකයින් සඳහා උපකාරක පන්ති, දේශන, සම්මන්ත්‍රණ හා වැඩමුළු පැවැත්වීම මෙලෙස තහනම් වන බවයි විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

ශිෂ්‍යත්ව විභාගය ලබන 18 වනදා පැවැත්වීමට අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සම්පාදනය කර තිබෙනවා.

Related articles

Recent articles