30 C
Colombo

සංශෝධිත මහ බැංකු පනත් කෙටුම්පතට කැබිනට් අනුමැතිය

Published:

ශ්‍රී ලංකා මහ බැංකු පනත් කෙටුම්පත සකස් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.

එම පනත් කෙටුම්පතට අනුමැතිය ලබාගැනීම සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත වුවත් එය න්‍යාය පුස්ථකයට ඇතුළත් කර නොමැති බවයි සඳහන් වන්නේ.

වර්තමාන අවශ්‍යතාවයන්ට ගැලපෙන පරිදි ශ්‍රී ලංකා මහ බැංකුවේ කාර්යයන් වඩාත් කාර්යක්ෂමව, ඵලදායිව ඉටුකිරීමට හැකි වන පරිදි මුල් පනත් කෙටුම්පතට නව සංශෝධන ඇතුළත් කරමින් වැඩි දියුණු කර ඇති බවත් නව පනත කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඇති අතර, එයට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇති බවයි සඳහන් වන්නේ.

Related articles

Recent articles