Home News සතොස අද සිට අඩුවෙන භාණ්ඩ ලැයිස්තුව

සතොස අද සිට අඩුවෙන භාණ්ඩ ලැයිස්තුව

සතොස අද සිට අඩුවෙන භාණ්ඩ ලැයිස්තුව

0

අද (14) සිට ක්‍රියාත්මක වන පරිදි ලංකා සතොස අත්‍යවශ්‍ය භාණ්ඩ 5ක මිල ගණන් අඩුකර තිබෙනවා.

ඒ අනුව අඩු කරන ලද භාණ්ඩ ලැයිස්තුව පහතින්,

  • පරිප්පු 1KG – රු.4 කින් (නව මිල රු.385)
  • පාන්පිටි 1KG – රු.15 කින් (නව මිල රු.250)
  • සුදුළූණු 1KG – රු.35 කින් (නව මිල රු.460)
  • ලොකුලූණු 1KG – රු.09 කින් (නව මිල රු.190)
  • ටින් මාළු – රු.05 කින් (නව මිල රු.490)

NO COMMENTS

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version