26.6 C
Colombo

සපුගස්කන්ද පිරිපහදුවේ කටයුතු අද සිට යළි ඇරඹේ

Published:

සපුගස්කන්ද තෙල් පිරිපහදුව අද (16) සිට නැවත ආරම්භ කරන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසනවා.

ඒ අනුව පූර්ණ ධාරිතාවයකින් යුතුව පිරිපහදුවේ නිෂ්පාදන කටයුතු ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බවයි නිවේදනයක් නිකුත් කරමින් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සඳහන් කරන්නේ.

මර්බන් නැමති ආනයනික බොරතෙල් මෙට්‍රික් ටොන් 90,000 ක් ශ්‍රී ලංකාවට පැමිණි තිබුණා.

Related articles

Recent articles