30 C
Colombo

සරසවි කඩඉම් ලකුණු ගැන අභියචනා ඉදිරිපත් කරන්න මාසයක්

Published:

ඊයේ (02) දිනයේ දී නිකුත් කළ සරසවි කඩඉම් ලකුණු පිළිබඳව අභියාචනාවන් ඉදිරිපත් කිරීම සඳහා මාසයක කාලයක් ලබාදීමට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව තීරණය කර තිබෙනවා.

මෙලෙස නිකුත් කළ කඩඉම් ලකුණු යටතේ විශ්වවිද්‍යාල සඳහා සිසුන් 41228 ක් බදවා ගැනිමට නියමිත බවයි වාර්තා වන්නේ.

Related articles

Recent articles