2021 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නැවත සමීක්ෂණය සඳහා දෙසැම්බර් 08 වනදා සිට අයදුම්පත් කැඳවන බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.
මාර්ගගත ක්‍රමය ඔස්සේ ලබන 20 වන දින දක්වා ප්‍රතිඵල නැවත සමීක්ෂණ අයදුම්පත් කැඳවීම සිදු කරන බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.
ඒ අනුව www.doenets.lk විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියට පිවිසිමෙන් ඒ සඳහා අයදුම් කිරිමේ හැකියාව පවතිනවා.
