අද (14) මධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක වන පරිදි සංස්ථා සිමෙන්ති වර්ග දෙකක කොට්ටයක මිල අඩු කර තිබෙනවා.
ඒ අනුව INSEE Sanstha, INSEE Mahaweli Marine Plus යන සිමෙන්ති වර්ගවල කොට්ටයක නව මිල රුපියල් 2750 ක් බවයි එම සමාගම සඳහන් කරන්නේ.