31 C
Colombo

හිටපු චීන රාජ්‍ය නායකයාට මහින්ද රාජපක්ෂ අවසන් ගෞරව දක්වයි

Published:

චීනයේ හිටපු නායක අභාවප්‍රාප්ත ජන්ග් සිඉමින් හට අවසන් ගෞරවය දැක්වීම සඳහා හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ඊයේ (02) චීන තානාපති කාර්යාලය වෙත ගොස් ඇති බව වාර්තා වනවා.

ජන්ග් සීඉමින් යනු චීනයේ සුප්‍රසිද්ධ Tiananmen විරෝධතාවයෙන් පසුව බලයට පත්වූ රාජ්‍ය නායකයායි.

මෙරට චීන තානාපති කාර්යාලය විසින් ට්විටර් සටහනක් තබමින් මේ බව පවසා තිබුණා.

Related articles

Recent articles