32 C
Colombo

නිල සංචිත වත්කම්වල වර්ධනයක්

Published:

මෙරට නිල සංචිත වත්කම් ඔක්තෝබර් මාසයට සාපේක්ෂව නොවැම්බර් මාසයේදී 5.8% කින් වර්ධනය වී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා.

ඒඅනුව ඔක්තෝබර් මාසයේදී අමෙරිකානු ඩොලර් මිලියන 1705ක් ව පැවති නිල සංචිත වත්කම් ප්‍රමාණය නොවැම්බර් මාසයේදී අමෙරිකානු ඩොලර් මිලියන 1804ක් ලෙස දැක්වෙන බවයි සඳහන් වන්නේ.

චීන මහජන බැංකුවෙන් විනිමය හුවමාරු ක්‍රමයට ලබාගත් සීමිත ඩොලර් බිලියන 1.4ක්ද ඊට ඇතුළත් වන බවයි මහ බැංකුව සඳහන් කළේ.

Related articles

Recent articles