33 C
Colombo

පලාලිවලින් මුහුදු ගිය ධීවරයෙකු අතුරුදන්

Published:

පලාලි, ඇන්ටනීපුරම් ප්‍රදේශයෙන් ධීවර කටයුතු සඳහා පිටත්ව ගිය ධීවරයෙකු අතුරුදන්ව තිබෙනවා.

56 හැවිරිදි ධීවරයෙකු මෙලෙස අතුරුදන්ව ඇති බවයි පොලිසිය පැවසුවේ.

අතුරුදන් ධීවරයා සොයා නාවික හමුදාව සහ පොලිසිය මෙහෙයුම් ක්‍රියාත්මකයි.

Related articles

Recent articles