33 C
Colombo

සමාජ සුබසාධන ප්‍රතිලාභ මුදල් ලබා ගැනීමට කටයුතු කරන්න – සමෘද්ධි කොමසාරිස් ජනරාල්

Published:

සමාජ සුබසාධන ප්‍රතිලාභ මුදල් ලබාගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස සමෘද්ධි කොමසාරිස් ජනරාල් බන්දුල තිලකසිරි ජනතාවට දැනුම් දෙනවා.

ප්‍රදේශයේ සමෘද්ධි බැංකුවලට ගොස් මුදල් ලබා ගැනීමට හැකියාව පවතින බව ඔහු සඳහන් කළේය.

සුදුසුකම් ලත් ප්‍රතිලාභීන්ට රුපියල් 5000 සිට 7500 දක්වා මුදල ලබා ගත හැක.

එම සමාජ සුබසාධන ප්‍රතිලාභ මේ මස අවසන් වීමට පෙර ගෙවන ලෙස නිලධාරීන්ට උපදෙස් දී ඇති බවද බන්දුල තිලකසිරි මහතා ප්‍රකාශ කළේය.

Related articles

Recent articles