මොරටුව, ලුනාව, රතුකුරුස මහල් නිවාස සංකීර්ණයේ 4 වන මහලෙන් වැටී 32 හැවිරිදි පුද්ගලයෙකු ඉරිදා (දෙසැ. 4) මිය ගොස් ඇති බව පොලිසිය පවසයි.
මියගිය පුද්ගලයාගේ මෘත ශරීරය කොළඹ ජාතික රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත.
මොරටුව පොලිස් ස්ථානය මගින් වැඩිදුර විමර්ශන සිදු කරයි.