25 C
Colombo

FIFA අර්ධ අවසන් පූර්ව වටය අද සිට ඇරඹේ

Published:

2022 ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ අර්ධ අවසන් පුර්ව වටයේ තරග අද(09) ආරම්භ වීමට නියමිතයි.
එහි පළමු තරගය පැවැත්වෙන්නේ ක්‍රොඒෂියාව සහ බ්‍රසීලය අතරයි.

තරගය දෝහාහි එඩියුකේෂන් සිටි ක්‍රීඩාංගණයේදී අද (09) රාත්‍රී 8.30ට ආරම්භ වේ.

නෙදර්ලන්තය සහ ආර්ජන්ටිනාව අතර අවසන් පූර්ව වටයේ දෙවැනි තරගය ශ්‍රී ලංකා වේලාවෙන් හෙට අලුයම 12.30ට පැවැත්වෙන අතර පූර්ව කාර්තු අවසන් වටයට සුදුසුකම් ලැබූ කණ්ඩායම් සංඛ්‍යාව 8කි.

Related articles

Recent articles