29 C
Colombo

LPL 2022 : කාසියේ වාසිය Galle Gladiators කණ්ඩායමට

Published:

Jaffna Kings කණ්ඩායම සහ Galle Gladiators කණ්ඩායම අතර තරඟය මේ වන විට ආරම්භවී තිබෙනවා.

ඒ අනුව කාසියේ වාසිය දිනා ගැනීමට Galle Gladiators කණ්ඩායම සමත්වූ අතර ඔවුන් පළමුවෙන් පන්දු රැකීමට තීරණය කළා.

Related articles

Recent articles