28 C
Colombo

ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර T20 තරගාවලිය අද ආරම්භ වෙයි

Published:

ශ්‍රී ලංකා කණ්ඩායම හා ඉන්දීය කණ්ඩායම අතර විස්සයි විස්ස තරගාවලිය අද (03) ආරම්භ වනවා.

ඒ අනුව පළමු විස්සයි විස්ස තරගය අද මුම්බායි හී දී ආරම්භ වීමට නියමිත අතර තරගය ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී 7.30 ට ආරම්භ වීමට නියමිතයි.

ඉන්දීය තරග සංචාරය ආරම්භ කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම පසුගිය 31 වනදා දිවයිනෙන් පිටත්ව ගියා.

Related articles

Recent articles