Home News වයඹ පළාතට නව ප්‍රධාන ලේකම්වරයෙක්

වයඹ පළාතට නව ප්‍රධාන ලේකම්වරයෙක්

වයඹ පළාතට නව ප්‍රධාන ලේකම්වරයෙක්

0

වයඹ පළාතේ ප්‍රධාන ලේකම්වරයා ලෙස රංජිත් ආරියරත්න පත් කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ කටයුතු කර තිබෙනවා.

එම පත්වීම අද (03) සිට ක්‍රියාත්මක බවයි ජනාධිපති මාධ්‍ය අංශය අංශය සඳහන් කළේ.

NO COMMENTS

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version