24 C
Colombo

News

රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිව්‍යුවහගතකරණයට මහා භාණ්ඩාගාරයට අනුබද්ධ සමාගමක්

රජය සතු ව්‍යවසායන් ප්‍රතිව්‍යුවහගතකරණ වැඩසටහන කඩිනම් කිරීමට හැකි වන පරිදි මහා භාණ්ඩාගාරයට අනුබද්ධ මව් සමාගමක් පිහිටුවීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා. මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ...

වයඹ පළාතට නව ප්‍රධාන ලේකම්වරයෙක්

වයඹ පළාතේ ප්‍රධාන ලේකම්වරයා ලෙස රංජිත් ආරියරත්න පත් කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ කටයුතු කර තිබෙනවා. එම පත්වීම අද (03) සිට ක්‍රියාත්මක බවයි ජනාධිපති මාධ්‍ය අංශය...

අතරමැදි පන්ති සඳහා සිසුන් ඇතුළත් කරන ක්‍රමවේදය වෙනස් කිරීමට රජයේ අවධානය

පාසල්වල 2 වන ශ්‍රේණියේ සිට 11 වන ශ්‍රේණිය දක්වා සිසුන් ඇතුළත් කිරීම සඳහා නව ක්‍රමවේදයක් හඳුන්වා දීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා. ඒ අනුව අධ්‍යාපන...

ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර T20 තරගාවලිය අද ආරම්භ වෙයි

ශ්‍රී ලංකා කණ්ඩායම හා ඉන්දීය කණ්ඩායම අතර විස්සයි විස්ස තරගාවලිය අද (03) ආරම්භ වනවා. ඒ අනුව පළමු විස්සයි විස්ස තරගය අද මුම්බායි හී දී ආරම්භ...

හොර පාරෙන් රට යන්න හදන අයට ලැබුණු අලුත්ම අනතුරු ඇඟවීම

සංචාරක වීසා යටතේ රැකියා සඳහා විදේශගත වූ සියලුම ශ්‍රී ලාංකිකයින් අසාදු ලේඛනගත කරන බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී...

විදුලි බිල වැඩි කිරීමට එරෙහි විරෝධතා සතියක් පසුපසට ගනියි

විදුලි බිල වැඩිකිරීමට එරෙහිව අද දිනයේ පැවැත්වීමට නියමිතව තිබුණු විරෝධතා මාලාව කල් දැමීමට තීරණය කළ බව ලංකා විදුලිබල මණ්ඩල ඒකාබද්ධ වෘත්තිය සමිති සන්ධානය පවසනවා. යෝජිත...

බිත්තර ගැන කතා කරමු! සංගම් රජයට කියයි

පවතින බිත්තර ගැටලුව සාකච්ඡා මාර්ගයෙන් විසඳා ගත හැකි බව සමස්ත ලංකා කුකුළු ව්‍යාපාරිකයන්ගේ සංගමය පවසනවා. ඒ අනුව බිත්තර ආනයන කිරීමට රජය පියවර ගන්නේ නම් ඒ...

උසස් පෙළ සිසුන්ට ජනාධිපති අරමුදල මඟින් ශිෂ්‍යත්ව

අ.පො.ස.(සා.පෙළ) විභාගය සඳහා 2021 (2022) වර්ෂයේ දී පළමුවරට පෙනී සිට විභාගය සමත්ව 2024 වර්ෂයේ දී අ.පො.ස (උ.පෙළ) විභාගයට පෙනී සිටීමට නියමිත, ආර්ථික දුෂ්කරතා ඇති...

චීනයෙන් ලැබෙන අවසන් සහල් තොගය

චීනය විසින් ශ්‍රී ලංකාවට ආධාර වශයෙන් ලබාදීමට පොරොන්දු වූ සහල් මෙට්‍රික් ටොන් 10,000 ලබාදී අවසන් බව කොළඹ චීන තානාපති කාර්යාලය පවසයි. එහි අවසන් කොටස වන...

සංශෝධිත මහ බැංකු පනත් කෙටුම්පතට කැබිනට් අනුමැතිය

ශ්‍රී ලංකා මහ බැංකු පනත් කෙටුම්පත සකස් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා. එම පනත් කෙටුම්පතට අනුමැතිය ලබාගැනීම සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත වුවත් එය...

තවත් භාණ්ඩ වර්ග 10 ක ආනයන සීමා ඉවතට

භාණ්ඩ 10ක් සඳහා පනවා තිබූ ආනයන සීමා ඉවත් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් මෙම ගැසට්...

කොළඹ වරාය නගරය සඳහා නව වීසා කාණ්ඩ කිහිපයක් හඳුන්වා දෙයි

කොළඹ වරාය නගරයේ ස්ථාපිත කිරීමට නියමිත ජාත්‍යන්තර වෙළෙඳ, නාවික හා මෙහෙයුම්, මූල්‍ය, තොරතුරු තාක්ෂණය හා සංචාරක වැනි සේවාවන් සඳහා පැමිණෙන ආයෝජකයින් සහ අනෙක් පාර්ශවයන්...

හෘද රෝග සහිතව ඉපදෙන දරුවන් වෙනුවෙන් විශ්වකර්ම සැත්කමක්

වැදාමහෙන් ලබාගත් ස්ටෙම් සෛල භාවිතයෙන් සිදුකළ විශ්වකර්ම සැත්කමක් මගින් බිළිඳෙකුගේ ජීවිතය බේරාගැනීමට හැකිවූ බව හෘද ශල්‍ය විශේෂඥයෙක් පවසයි. ලොව එවැනි සැත්කමක් සිදුකළ පළමු අවස්ථාව ලෙස...

පලාලිවලින් මුහුදු ගිය ධීවරයෙකු අතුරුදන්

පලාලි, ඇන්ටනීපුරම් ප්‍රදේශයෙන් ධීවර කටයුතු සඳහා පිටත්ව ගිය ධීවරයෙකු අතුරුදන්ව තිබෙනවා. 56 හැවිරිදි ධීවරයෙකු මෙලෙස අතුරුදන්ව ඇති බවයි පොලිසිය පැවසුවේ. අතුරුදන් ධීවරයා සොයා නාවික හමුදාව සහ...

ගල් අඟුරු නැව් 14 ක් ඉදිරියේදී මෙරටට – ගල් අඟුරු සමාගම

මීට පෙර ඉදිරිපත් කළ ටෙන්ඩරයකට අනුව ගල් අඟුරු නෞකා 14ක් ශ්‍රී ලංකාවට ගෙන ඒමට නියමිත බව ගල් අඟුරු සමාගම පවසයි. එහි අධ්‍යක්ෂ නාමල් හේවගේ මහතා...

Recent articles