33 C
Colombo

Tag: speaker

රජය සතු ව්‍යවසායන් ප්‍රතිව්‍යුවහගතකරණ වැඩසටහන කඩිනම් කිරීමට හැකි වන පරිදි මහා භාණ්ඩාගාරයට අනුබද්ධ මව් සමාගමක් පිහිටුවීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා. මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා වශයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් අදාළ යෝජනාව අමාත්‍ය මණ්ඩලයට...
වයඹ පළාතේ ප්‍රධාන ලේකම්වරයා ලෙස රංජිත් ආරියරත්න පත් කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ කටයුතු කර තිබෙනවා. එම පත්වීම අද (03) සිට ක්‍රියාත්මක බවයි ජනාධිපති මාධ්‍ය අංශය අංශය සඳහන් කළේ.

ඉදිරි දින 7 තුළ නව ජනපති කෙනෙක් පත් වීමට නියමිතයි – කථානායක

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිල වශයෙන් සිය ධුරයෙන් ඉල්ලා අස්වූ බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද නිවේදනය කළේය. මාධ්‍ය වෙත අදහස් දක්වමින් කථානායකවරයා කියා...

කථානායකවරයා පක්ෂ නායකයන් හමුවීමට නියමිතයි

කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා තව ස්වල්ප මොහොතකින් සියලු පක්ෂ නායකයින් හමුවීමට නියමිතයි. රැස්වීම පස්වරු 5.00ට ආරම්භ වේ.

කථානායකවරයා සුළු මොහොතකින් විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට නියමිතයි

පාර්ලිමේන්තුවේ කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා තව සුළු මොහොතකින් විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග පැවසීය. එය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ පණිවිඩයකි

Recent articles

spot_img