වහාම ක්‍රියාත්මක වන පරිදි අද (14) දහවල් 12.00 සිට හෙට (15) අලුයම 5.00 දක්වා දිවයින පුරා ඇඳිරි නීතිය පනවීමට වැඩ බලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගැසට් නිවේදනයක් මඟින් ප්‍රකාශයට පත් කර තිබෙනවා.
අදාළ ගැසට් නිවේදනය පහතින්,
අද දහවල් 12 සිට දිවයිනටම ඇඳිරි නීතිය