Home News ජනපති ඉල්ලා අස්වීමේ ලිපිය අද භාර දෙයි – කතානායක

ජනපති ඉල්ලා අස්වීමේ ලිපිය අද භාර දෙයි – කතානායක

ජනපති ඉල්ලා අස්වීමේ ලිපිය අද භාර දෙයි - කතානායක

0
President confirms his resignation today
President confirms his resignation today

පෙර ප්‍රකාශ කළ පරිදි අද දිනයේදී ඉල්ලා අස්වීමේ ලිපිය භාරදෙන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තමාට දන්වා ඇතැයි කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පැවසීය.

නව ජනාධිපතිවරයෙකු ජුලි 20 වැනිදා පාර්ලිමේන්තුවේදී තෝරා පත් කර ගන්නා බව ඔහු තව දුරටත් ප්‍රකාශ කර සිටියේ ය.

NO COMMENTS

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version