Home World තුන්වැනි චාල්ස් රජුගේ රාජාභිෂේකයට දින නියම වෙයි

තුන්වැනි චාල්ස් රජුගේ රාජාභිෂේකයට දින නියම වෙයි

තුන්වැනි චාල්ස් රජුගේ රාජාභිෂේකයට දින නියම වෙයි

0
තුන්වැනි චාල්ස් රජුගේ රාජාභිෂේකයට දින නියම වෙයි
තුන්වැනි චාල්ස් රජුගේ රාජාභිෂේකයට දින නියම වෙයි

බ්‍රිතාන්‍යයේ තුන්වන චාල්ස් රජුගේ රාජාභිෂේකය ලබන වසරේ මැයි මස 6 වැනිදා සිදුකිරීමට නියමිත බව බකිංහැම් මාලිගය නිවේදනය කර තිබේ.

වසර 900කටත් වඩා පැරණි දීර්ඝ සම්ප්‍රදායකට අනුව 73 හැවිරිදි චාල්ස් රජු ලන්ඩනයේ වෙස්ට්මිනිස්ටර් ඇබේහිදී නිල වශයෙන් කිරුළු පැළඳීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

රජුගේ බිරිඳ වන 75 හැවිරිදි කැමිලා රැජින ද ඔටුනු පළඳවන බව මාලිගය තහවුරු කළේය.

පසුගිය 8 වැනි දා එළිසබෙත් රැජින අභාවප්‍රාප්ත සිට සම්ප්‍රදායානුකුලව චාල්ස් කුමරු සැප්තැම්බර් රජු ලෙස නම් කරනු ලැබුවේ ය.

NO COMMENTS

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version