33 C
Colombo

ශ්‍රී ලංකා අයර්ලන්ත පුහුණු තරඟය අතහැර දැමේ

Published:

පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලානයේ ශ්‍රී ලංකාව හා අයර්ලන්ත කණ්ඩායම අතර පැවැත්වීමට නියමිතව තිබූ පුහුණු තරඟය අතහැර දමා තිබෙනවා.

ඒ අනුව ශ්‍රී ලංකාව සහභාගී වන මූලික වටයේ පළමු තරඟය නැම්බියාවට එරෙහිව ලබන සෙනසුරාදා පැවැත්වීමට නියමිතයි.

Related articles

Recent articles